Wednesday, October 21, 2009

2009ක් වු ඔක්තෝම්බර් මස 13 වැනි අගහරුවාදා දින මා හට ඉතා සතුටු ද්‍රයක දිනයක් විය. රණවිරුවන් 60කින් පවත්වනු ලැබු පරිගණක පාඪමාලාව අවසානයෙදි 25ක් ඉතිරිව සාර්ථකව නිම කර විසිර යාමේ උත්සවය අති සාර්ථකව පැවැත්වුවෙමි. එදින ප්‍රධාන ආරාථිත අමුත්තා වශයෙන් ආචාර්්‍ය වෛද්‍ය නියෝජ්‍ය මුදල් හා ස්වදේශ රජ්‍ය පරිපාලන අමාත්‍ය ගරු සරත් අමුණුගම මැතිතුමාද විශ්‍රාම වැටුප් අධ්‍යකෂක කේ තිලකරන්න මැතිතුමා වැනි සම්භාවනිය අමුත්තන් සහ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ ඉහල නිලධාරින් සහභාගි විය. එදින අපගේ වෙබ් අඩවි එළි දැක්විම හා අපගේ විස්තර සදහන් වන ග්‍රන්ථයක් පිට කරන ලදි. මෙම පුංච උත්සවය සාර්ථක කර ගැනිම සදහා පැමිණි සියලු දෙනාට මගේ ප්‍රණාමය මෙහි පුදකර සිටිමි.

No comments:

Post a Comment