Saturday, October 10, 2009

දණය බලය මිනිසා නසන කල
ආගම දාමින් මිනිසා රකින කල
මිරිගූව පසු පසු මිනිසුන් ලූහු බදින කල
රටක් හැදි හැකි වෙයිදෝ මෙවන් කල
සුලුජාති මහාජාති වංශයෙන්ද බෙදෙන්නේ
දාමින් දාම වංශයෙන්ද බෙදෙන්නේ
පොහොසත් දුප්පත් ලෙසද බෙදෙන්නේ
එනමුත් රට තුල එකට වෙසේන්නේ

No comments:

Post a Comment