Saturday, August 15, 2009

මම යුධ හමුදා කදවුරෙදි රාජකාරි මිදි විවේකයේ සිටින මොහොත අතිතයට යමක් ඉතුරු කිරිම පිනිස.

මම
මාගේ ලොකු දුව නදිෂා හර්ෂණි ළදුරු පාසල් පිය නගන මොහොතක්
නදිෂා හර්ෂණි පන්නි භාර ගුරුතුමිය සමග ප්‍රදර්ශනයක් අවසාන මොහොතක්
මම ඔබට ආදරෙයි කියන්නට අකුරු හතරක් උවමනා වේ
අතතියේ මතක නොව සුන්දර දිනයක සුමිත් අනුරුද්ධිකා










මම ගිය දින පහක විනොද ගමනක නා අයුරු මෙ මෙය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවෙ බදුල්ල උාව පලතේ සුන්දර වැවක්


























Thursday, August 6, 2009

Wednesday, August 5, 2009

දිගාමඩුලු දිස්තික්කය නැගෙහිර පලාතෙනේ
මව්බිම උපන් සිංහල කොල්ලෙකු වන්නේ
ජිවිත පුජාවෙන් රට රුකුමට ගියානේ
සුමිත් චන්දසේකර රණවිරුවා මමනේ

SUMITH CHANDRASEKARA NO117!92 AMUNUGODA IMBULGODA 0602336930 0777074286 0757229189 sumithchandrasekara@gmail.com sakypi chandrasekara3 msumithchandrasekara.blogspot.com

sumith chandrasekara no 117 &92 AMUNUGODA IMBULGODA TE 0602336930 0777074286 0757229189

sumith chandsekara

sumith chandasekara

GOOd luck bless you
හුරුවට ගිනි අවිය අත දරා ගිය
බිහිසුණු යුධ පිටියේ පෙර ගමනේ ගිය
ශාරිරියේ අවයවයන් නැතුව ගිය
රණවිරු නාමේ තවදුරටත් රැගෙන ගිය
බිහිසුණු යුධ අතිතය කවි කරන්නට
ලැබුණා ඔවදනක් නිර්මාණයක් ගොඩ නගන්නට
එස්. අයි. පුදිප් රණවිරු පරිගණකයට
දැක්වු දස්නම් බෙදන්නේ අප රණවිරුවනට
නිතිය සාමය රකින්නට තම ජිවේ දැරු
එස්. අයි. පුදිප් රණවිරුවා මගේ ගුරු
පරිගණකයට අතහුරු කරවන්නට දැරු
පුථිපලයට මම ඔබහට ණයයි ගුරු

Tuesday, August 4, 2009

ඔබ මෙ ඇසිමට රිසිදැයි මා නොදනිමි. එහෙත් මා මෙය කියන්නට සුදනම්. අහන්න බිදක් කියන්නම් වදන් පෙළක්. පෙරදිග ධාන්‍යාගාරය බවට අපේ රට ඉන්දියන් සාගරයේ මුතු ඇටය බවටත් නම් දරා සිටියත් 84 වර්ෂ ආරම්භයේ දශක තුනක කාලයක් ගස් ගල් හඩා වැලපුනා. මව් සෙ‍නෙහස දෝර ගලා ගිය. දරුවෝ පිය සෙනෙහස නැතුව තනිවුනා . රට ගිලගන්න ආ යකෂයෝ සෝහොන් කරන්නට මව් කිරිවල සුවද දන්නා එඩිතර පුතුන් පියවර ගත්තේ එදා දසමහ යෝධයන් මෙනි. ‍‍‍‍
මා ශි ලංකා යුධ හමුදවේ ආබාධිත රණවිරුවෙකි අපහට ඇති අභිමානය තවත් ඔප්නංවමින් තොරතුරු තාක්ෂණයෙන් වශ්ව ලෝකයේ සැරිසරන්නට අප දයාබර උප පොලිස් පරික්ෂක පුදිප් රණවිරුවා ලබාදුන් පරිගණක දැනුමෙන් මා නමින් වෙබ් පිටුවක් මා විසින්ම ඇරඔු වගයි. මට හරිම සතුටුයි මාට මාගේ ග්‍යෙරවය පුද කරමි

Monday, August 3, 2009


සුබ උදෑසනක් ඔබ සැමට

අද මගේ සිතිවිලි කවියට නගන්නට සිත්වුනි