Tuesday, August 4, 2009

ඔබ මෙ ඇසිමට රිසිදැයි මා නොදනිමි. එහෙත් මා මෙය කියන්නට සුදනම්. අහන්න බිදක් කියන්නම් වදන් පෙළක්. පෙරදිග ධාන්‍යාගාරය බවට අපේ රට ඉන්දියන් සාගරයේ මුතු ඇටය බවටත් නම් දරා සිටියත් 84 වර්ෂ ආරම්භයේ දශක තුනක කාලයක් ගස් ගල් හඩා වැලපුනා. මව් සෙ‍නෙහස දෝර ගලා ගිය. දරුවෝ පිය සෙනෙහස නැතුව තනිවුනා . රට ගිලගන්න ආ යකෂයෝ සෝහොන් කරන්නට මව් කිරිවල සුවද දන්නා එඩිතර පුතුන් පියවර ගත්තේ එදා දසමහ යෝධයන් මෙනි. ‍‍‍‍
මා ශි ලංකා යුධ හමුදවේ ආබාධිත රණවිරුවෙකි අපහට ඇති අභිමානය තවත් ඔප්නංවමින් තොරතුරු තාක්ෂණයෙන් වශ්ව ලෝකයේ සැරිසරන්නට අප දයාබර උප පොලිස් පරික්ෂක පුදිප් රණවිරුවා ලබාදුන් පරිගණක දැනුමෙන් මා නමින් වෙබ් පිටුවක් මා විසින්ම ඇරඔු වගයි. මට හරිම සතුටුයි මාට මාගේ ග්‍යෙරවය පුද කරමි

No comments:

Post a Comment