Sunday, October 4, 2009

ආයුබෝවන් මම ඔබ පිලිගන්නේ
එන්න කියා ඇරයුම් මින් ගෙන එන්නේ
වරදක් ඇතොත් මට පෙන්වා දෙන්නේ
ගුණ දෝස ඔබේ මම අගයන්නේ


අන්තර් ජාලයේ ඇති මගේ වෙබ් පිටුවේ
රසවත් කරන්නට කරුණාක් ඇත ඔබ සිතුවේ
දෙන්නකෝ යෝජනා වෝදනා මගේ වෙබ් පිටුවේ
ආයුබෝවන් මම ඔබහට සාදරයෙන් හිස නැමුවේ

No comments:

Post a Comment